SICT Tech Talk (Session 01) - Domestic Networking

SICT Tech Talk (Session 01) – Domestic Networking

NIIBS – තොරතුරු සන්නිවේදන තාක්ෂණ විද්‍යායතනයෙන් ක්‍රියාත්මක වන “SICT Tech Talk” වැඩ සටහනේ පළමූ online සැසිය 2023 අගෝස්තු මස 10 වන බ්‍රහස්පතින්දා දින රාත්‍රි 8 සිට 9 දක්වා online තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබයි.

මෙහි පළමු online සැසිය Dr. Sampath Chandrasena මහතා විසින් පවත්වනු ලබයි. එහිදි “Domestic Networking” පිළිබදව ඉගෙනුමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. මේ පිලිබදව ඉගෙනුමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට මීට සම්බන්ධ විය හැකි අතර මේ සදහා කිසිදු මුදලක් අය නොකෙරේ.

පහත zoom link එක ඔස්සේ එදිනට ඔබට සම්බන්ධ විය හැකිය.

Topic: Domestic Networking
Join URL: https://learn.zoom.us/j/64916745910?pwd=OFJMVWl0NDdsdDZNQ2FYUkJ0SE5CQT09
Session ID: 64916745910
Session Start time: 2023-08-10 20:00:00

Whatsapp group:
https://chat.whatsapp.com/GZYiXrnsqEy5W0eXZm5zPY