August 8, 2023

Day

SICT Tech Talk (Session 01) - Domestic Networking
NIIBS – තොරතුරු සන්නිවේදන තාක්ෂණ විද්‍යායතනයෙන් ක්‍රියාත්මක වන “SICT Tech Talk” වැඩ සටහනේ පළමූ online සැසිය 2023 අගෝස්තු මස 10 වන බ්‍රහස්පතින්දා දින රාත්‍රි 8 සිට 9 දක්වා online තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබයි. මෙහි පළමු online සැසිය Dr. Sampath Chandrasena මහතා විසින් පවත්වනු ලබයි. එහිදි “Domestic Networking” පිළිබදව ඉගෙනුමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. මේ පිලිබදව...
Read More