March 21, 2024

Day

SICT Tech Talk (Session 03) - Trends and Evolution in IT-Related Jobs: Skills, Opportunities, and Future Outlook
SICT Tech Talk වැඩසටහනේ නව මුහුණුවරක් වශයෙන් “Cyber Crew Tech Talk Series” Online සැසිය 2024 මාර්තු මස 24 වන ඉරිදා දින රාත්‍රි 8.00 සිට 8.30 දක්වා online තාක්ෂයණය ඔස්සේ පවත්වනු ලබයි. මෙම සැසිය Udula Buwaneka Dissanayaka (Product Manager – eLife America) මහතා විසින් පවත්වනු ලබයි. එහිදි “Trends and Evolution in IT-Related Jobs: Skills, Opportunities, and...
Read More