SICT Cyber Crew මඟින් සංවිධානය කරන නොමිලේ පවත්වන එක්දින වැඩමුළුව සඳහා A/L | O/L අවසන් ඔබට සහභාගී වන්න අවස්ථාවක් ! 🎉
✍ මෙම වැඩමුළුව තාක්‍ෂණික ක්ෂේත්‍රයෙහි ඔබගේ ගමන අරඹන්න හෝ නව තාක්‍ෂණය පිළිබඳව දැනුවත් වන්නට උදව් වන, ඔබට විශේෂ අදහසක් ලබාදෙන වැඩමුළුවකි.
මෙම වැඩසටහනේ අන්තර්ගතය:
✨ වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ මූලික දැනුම.
✨ Drone show
✨ Fiverr (freelance job) පිළිබඳ හැඳින්වීම.
📅 දිනය: පෙබරවාරි 14
🕘 වේලාව: උදේ 9:00 සිට සවස 4:30 දක්වා
📍 ස්ථානය: NIIBS Campus, මානෙල්වත්ත, බියගම පාර, බොල්ලෑගල, කැළණිය.
👉 සීමිත ආසන පමණක් ඇත! දැන්ම ඔබේ ආසනය
වෙන්කරගන්න, 2025.02.12 දිනට පෙර Google Form එක පුරවා අප වෙත යොමු කරන්න.
https://forms.gle/HJN27RRei4PiGPBh8
වැඩි විස්තර සදහා අප අමතන්න :
📞 076 462 0687 / 071 614 7086
මෙය ඔබ සහභාගි විය යුතුම workshop එකක්.
වැඩමුළුව සදහා සහභාගිවන අය සදහා SICT වෙතින් පිරිනැමෙන විශේෂ සහතිකයක් සහ පාඨමාලා සදහා විශේෂ වට්ටමක් හිමිවේ..








