School of ICT NIIBS ඔස්සේ ක්‍රියාත්මක වන “SICT Tech Talk” වැඩ සටහනේ දෙවන online සැසිය 2023 ඔක්තෝම්බර් මස 28 වන සෙනසුරාදා දින රාත්‍රි 8.00 සිට 8.30 දක්වා online තාක්ෂයණය ඔස්සේ පවත්වනු ලබයි.
මෙම සැසිය Vihaga Yohan Hewage (Consultant Technical – Virtusa) මහතා විසින් පවත්වනු ලබයි. එහිදි “New Trends in Mobile Application Development” පිළිබදව ඉගෙනුමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.
මේ පිලිබදව ඉගෙනුමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට මීට සම්බන්ධ විය හැකි අතර මේ සදහා කිසිදු මුදලක් අය නොකෙරේ.
පහත zoom link එක ඔස්සේ එදිනට ඔබට සම්බන්ධ විය හැකිය.
Join Zoom Meeting
https://us06web.zoom.us/j/84193226719?pwd=fQWRQ0BeTzxyI2wdjBfiyYe4bBkcqg.1
Meeting ID: 841 9322 6719
Passcode: 191180







