October 24, 2023

Day

SICT Tech Talk (Session 02) - New Trends in Mobile Application Development
School of ICT NIIBS ඔස්සේ ක්‍රියාත්මක වන “SICT Tech Talk” වැඩ සටහනේ දෙවන online සැසිය 2023 ඔක්තෝම්බර් මස 28 වන සෙනසුරාදා දින රාත්‍රි 8.00 සිට 8.30 දක්වා online තාක්ෂයණය ඔස්සේ පවත්වනු ලබයි. මෙම සැසිය Vihaga Yohan Hewage (Consultant Technical – Virtusa) මහතා විසින් පවත්වනු ලබයි. එහිදි “New Trends in Mobile Application Development” පිළිබදව ඉගෙනුමට ඔබට...
Read More