May 27, 2023

Day

Books Donation SICT
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ නිර්මාතෘ සහ උප කුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් විසින් සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කරන ලද ධර්ම ග්‍රන්ථ 31කින් සමන්විත පොත් කට්ටල බෙදාදීමේ උත්සවයක් 2023.05.26 වන සිකුරාදා දින ප.ව 2.30ට නාගානන්ද සම්මේලන කේන්ද්‍රයේදී පැවැත්විණි. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති පූජ්‍ය ආචාර්ය දම්පේ විජිතරතන නාහිමිපාණන්, පූජ්‍ය...
Read More