SICT Tech Talk (Session 04) – Cybersecurity Essentials: Protecting Yourself in the Digital World

NIIBS Campus හි තොරතුරු සන්නිවේදන තාක්ෂණ විද්‍යායතනයෙන් ක්‍රියාත්මක වන “SICT Tech Talk” වැඩ සටහනේ මෙවර online සැසිය 2025 පෙබරවාරි මස 20 වන බ්‍රහස්පතින්දා දින රාත්‍රි 7 සිට 8 දක්වා online තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබයි.

මෙම online සැසිය කථිකාචාර්ය Ms. Jeewanthi Hettiarachchi විසින් පවත්වනු ලබයි. එහිදි “Cybersecurity Essentials: Protecting Yourself in the Digital World” පිළිබදව ඉගෙනුමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. මේ පිලිබදව ඉගෙනුමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට මීට සම්බන්ධ විය හැකි අතර මේ සදහා කිසිදු මුදලක් අය නොකෙරේ.

Google meet එක ඔස්සේ පහත Link එකෙන් එදිනට ඔබට සම්බන්ධ විය හැකිය.

Topic: Cybersecurity Essentials: Protecting Yourself in the Digital World” SICT Tech Talk
Thursday, February 20 · 7:00 – 9:00 pm
Time zone: Asia/Colombo
Google Meet joining info
link: https://meet.google.com/psx-hfij-afm
Or dial: ‪(US) +1 786-802-1982 PIN: ‪852 760 931#