කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආරාධනාව පරිදි නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතනයෙහි (NIIBS) තොරතුරු සන්නිවේදන තාක්ෂණ විද්‍යායතනය (SICT) මගින් පැවැත්වූ තොරතුරු තාක්ෂණය සම්බන්ද ගුරු පුහුණු වැඩසටහන 2023 සැප්තැම්බර් 07 වන දින එම විද්‍යාලීය තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයේදී සාර්ථක අයුරින් පැවැත්විණි.
ඒ සදහා අප ආයතනය තෝරාගත් කැලණිය ගුරුකුල විද්‍යාලයේ ගරු විදුහල්පති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය පුදකර සිටිමු.











