වේගවත්ව වෙනස් වන තොරතුරු තාක්ෂණික ලොව තුළ නිවැරදි දැනුමක් ලබාගෙන IT ක්ෂේත්රය තුළ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කරගනිමින් රැකියා වෙළඳපොළට අභියෝග කළ හැකි වෘත්තීය සුදුස්සෙක් වෙන්න ඔබටත් අවශ්‍යද..?
එසේ නම් ඔබටයි මේ අවස්ථාව..
තොරතුරු තාක්ෂණය පිළිබඳ ගෞරව උපාධි පාඨමාලාව
BSc (Hons) in Information Technology
- පාඨමාලා කාලය – වසර 4
- සති අන්ත සහ සතියේ දින පාඨමාලා (පහසු අයුරකින් තෝරාගත හැක)
- වාරික වශයෙන් ගෙවීමේ හැකියාව
- සාධාරණ පාඨමාලා ගාස්තු
- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත උපාධි පාඨමාලාවකි
- ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් උපාධි සහතිකයක් හිමිවීම
විමසන්න: 011 2 904 676 / 070 3 443 322








