Workshop on Planning Your Career in IT Industry

Workshop on Planning Your Career in IT Industry

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විද්‍යායතනය සහ FinTechnology Asia Pacific Lanaka ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබන “තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළුව” 2024 ඔක්තෝම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා දින උදෑසන 9.00 සිට දහවල් 2.00 දක්වා අප ආයතනයේ පවත්වනු ලබයි. මේ සදහා කිසිදු මුදලක්  අය නොකරන අතර අ.පො.ස උසස් පෙළ සමත් IT ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට කැමති ඕනෑම අයකුට සහභාගී විය හැකිය. මෙයට සහභාගි වීමට කැමැත්තක් ඇති සිසුන් පහත Google Form  එක සම්පූර්ණ කර අප වෙත ලැබීමට සළස්වන්න. සීමීත ආසන ප්‍රමාණයක් ඇති හෙයින් 2024 සැප්තැම්බර් මස 30 වන දිනට පෙර ලියාපදිංචි විය යුතුය.

Google form: https://forms.gle/WnbBUo6gDeTKM6tX9

POSTER